fbpx
තවත්

    උද්ධමනය ඉහළට

    මෙරට උද්ධමනය ගෙවුණු සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේදී 1%ක් දක්වා වැඩිවී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 සැප්තැම්බර් මාසයේ මෙරට උද්ධමනය සඳහන් වූයේ 0.8%ක් ලෙස ටය.

    ඒ පිළිබඳ ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත් කළ වාර්තාව පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.