fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්වෑන් රියට ගසක් වැටී අයෙක් මරුට - 2නෙක් රෝහලේ

    වෑන් රියට ගසක් වැටී අයෙක් මරුට – 2නෙක් රෝහලේ

    මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් මතට පල්ලෙකැලේ ප්‍රදේශයේ දී විශාල ගසක් කඩාවැටීමෙන් එහි ගමන් ගත් එක් අයෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇත.

    මහා වැස්සක් සමඟ අද සවස සිදුවූ මෙම අනතුරින් තුවාල ලබා මහනුවර මහා රෝහලට ඇතුලත් කළ තිදෙනාගෙන් අයෙක් මෙසේ මියගොස් තිබේ.

    මාර්ගය ආසන්නයේ පැවති පෙට්ටි කඩයක් ද මෙම ගස කඩා වැටීමෙන් විනාශ වී තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න