fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිනොපෙක් සහ LIOC තෙල් මිලත් වෙනස් වෙයි

    සිනොපෙක් සහ LIOC තෙල් මිලත් වෙනස් වෙයි

    සිනොපෙක් සහ සහ ලංකා IOC සමාගම්වලට අයත් ඉන්ධන මිලද සංශෝධනය කෙරේ.

    එම සමාගම්ද ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ මිල හා සමානව මිල ගණන් සංශෝධනය කර ඇත.

    නව මිල ගණන් මෙසේය.

    මිල අඩු වූ ඉන්ධන වර්ගය වූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රු.356 කි.

    මිල වැඩි වූ ඉන්ධන ලෙස, පෙට්‍රල් 95 ලීටරයක නව මිල රු.423කි.

    ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රු.356කි.

    සුපර් ඩීසල් ලීටරයක නව මිල රු.431කි.

    භූමිතෙල් ලීටරයක නව මිල රු.249කි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න