තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැලණිවැලි දුම්රිය මඟ දිනක් වැසේ

    කැලණිවැලි දුම්රිය මඟ දිනක් වැසේ

    කැලණිවැලි දුම්රිය මාර්ගය ලබන 18 වැනිදා තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව ලබන 18 වැනිදා පෙරවරු 6 සිට පස්වරු 2 දක්වා දුම්රිය මාර්ගය අර්ධ වශයෙන් වසා තැබේ.

    එමෙන්ම එදිනම රාත්‍රි 8 සිට පසුදින (19) වැනිදා පෙරවරු 6 දක්වා සම්පූර්ණයෙන් වසා තැබෙන බව දුම්රිප දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

    ස්ටැන්ලි තිලකරත්න පාර දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    දුම්රිය මාර්ගය වසාතැබෙන කාලය තුළදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසට එම දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටී.

    ඊට අදාළ නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img