fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහන හැර සියලු භාණ්ඩ ආනයන තහනම් ඉවතට

    වාහන හැර සියලු භාණ්ඩ ආනයන තහනම් ඉවතට

    වාහන හැර ආනයනය තහනම් කර තිබූ සියලුම භාණ්ඩවල ආනයන තහනම අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව නිවේදනය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.