fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බම්බලපිටිය දුම්රිය මගී ගුවන්පාලම වහාම ඉවත්කරන්න ජනපති නියෝග

    බම්බලපිටිය දුම්රිය මගී ගුවන්පාලම වහාම ඉවත්කරන්න ජනපති නියෝග

    බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන් වී ඇති මගී ගුවන්පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

    එතෙක් දින 10ක් ඇතුළත තාවකාලික ප්‍රවේශ මාර්ගයක් ඉදිකර මගීන්ට දුම්රිය ස්ථානයට පිවිසීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

    ඒ සමගම දැනට ඇති ගුවන් පාලම කඩා ඉවත් කිරීමටත්, නව පාලමේ ඉදිකිරීම් මාස පහක් ඇතුළත අවසන් කිරීමටත් දැනුම් දී ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න