fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට සිට ඇතැම් ප්‍රදේශවලට වැස්ස වැඩියි

    හෙට සිට ඇතැම් ප්‍රදේශවලට වැස්ස වැඩියි

    දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය හෙට (27) සිට ඉදිරි දින කිහිපයේදී යම් ප්‍රමාණයකට වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැක.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න