තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සතොසෙන් බඩු මිල අඩුවට

    සතොසෙන් බඩු මිල අඩුවට

    ලංකා සතොස ආයතනය මගින් අලෙවිකරන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල අඩුකර තිබේ.

    ඒ අනුව පහත සඳහන් කර ඇති භාණ්ඩවල මිල පහත දමා ඇත.

    දිවයින පුරා ඇති සතොස අලෙවිසැල්වලින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබාගත හැකි බව ලංකා සතොස ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

    එම නිවේදනය පහතින්.

    සබැඳි පුවත් සතොස වසා දැමේ

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img