තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි සිසුවකු පැහැරගනියි

    නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි සිසුවකු පැහැරගනියි

    දෙවලපොල පිහිටි නිවසක් ඉදිරිපිට ක්‍රීඩාකරමින් සිටි සිසුවෙකුව මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පහරදී පෙරේදා (19) සවස පැහැරගෙන ගොස් තිබේ.

    එම ප්‍රදේශයේම පදිංචි සිසුවෙකුව මෙසේ පැහැරගෙන ගොස් ඇති බව මිනුවන්ගොඩ පොලීසිය කියයි.

    මේ සම්බන්ධයෙන් දරුවාගේ පියා විසින් පොලීසියට පැමිණිල්ලක්ද කර ඇත. පුද්ගලික ආරවුලක් මුල්කරගෙන මෙම පැහැරගැනීම සිදුව ඇති බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img