fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්නගර නිර්මාණයට ඩ්‍රෝන් සහය ගනී

    නගර නිර්මාණයට ඩ්‍රෝන් සහය ගනී

    නගර නිර්මාණ කටයුතු සඳහා ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගැනීමට රජය පියවර ගෙන තිබේ.

    නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද නගර නිර්මාණය සඳහා යොදාගැනෙන සිතියම්කරණය වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.

    ඒ සඳහා ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ වැඩමුළුවක් පසුගියදා පැවැත්විණ.

    ඒ සඳහා අවශ්‍ය උපදේශන සහාය දුන්නේ කෘෂි තාක්ෂණ ප්‍රවර්ධන මධ්‍යස්ථානයයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න