fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රොමේනියාවට අලුත් තානාපති කාර්යාලයක්

    රොමේනියාවට අලුත් තානාපති කාර්යාලයක්

    රුමේනියාවේ ශ්‍රී ලංකා නව තානාපති කාර්යාලයක් විවෘත කිරීමට අවධානය යොමුව තිබේ.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල හමුවට සමගාමීව රුමේනියාවේ විදේශ අමාත්‍යවරිය හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අතර පසුගියදා සිදුවූ හමුවේදී මේ සඳහා අවධානය යොමුව ඇත.

    එහිදී රුමේනියාවේ ශ්‍රී ලංකා නව තානාපති කාර්යාලයක් විවෘත කිරීමට සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ද කැපවන බවට රුමේනියා විදේශ අමාත්‍යවරිය සහතික වී තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න