තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිට්ටඹුවේ බැංකු ශාඛාවක ATM එකෙන් සල්ලි අතුරුදන්

    නිට්ටඹුවේ බැංකු ශාඛාවක ATM එකෙන් සල්ලි අතුරුදන්

    නිට්ටඹුව නගරයේ පිහිටි හැටන් නැෂනල් බැංකු ශාඛාවේ ඒ.ටී.එම්. යන්ත්‍රයේ තිබුණු රුපියල් ලක්ෂ 78කට අධික මුදලක් අතුරුදන් වී තිබේ.

    පසුගිය 16 වෙනිදා මධ්‍යම රාත්‍රී කාලයත් 17 වෙනිදා අලුයම 3.00ත් අතර කාලයත් අතර කාලය තුළ මෙම මුදල් අතුරුදන්ව ඇත.

    ඒ.ටී.එම්. යන්ත්‍රය තුළ තිබුණු රුපියල් 7,851,000ක මුදලක් එසේ අතුරුදන්ව තිබේ.

    යන්ත්‍රය කැඩීමකට ලක්ව නැති බවත් එහි අගුල් විවරකර හෝ වෙනත් ක්‍රමයක් මගින් මෙම සොරකම සිදුව ඇති බවත් පෙනී යන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img