fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කෘෂිකර් මේ ලොක්කෙකුගේ නිවසක් හොරු බිදල

    කෘෂිකර් මේ ලොක්කෙකුගේ නිවසක් හොරු බිදල

    කෘෂිකර් ම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුගේ නාරාහේන්පිට පිහිටි නිවසකට ඊයේ හොරු පැන තිබේ.

    ජනේලයක් බිඳ කඩාවැදී ඇති සොරුන් නිවසේ කාමරයක තිබුණු රූපවාහිනී යන්ත්‍රයත් ග්‍රෑස් සිලින්ඩරයත්, ටෝස්ටර 02කුත් වැකුම් ක්ලීනර් එකකුත් සොරාගෙන ගොස් ඇති බව නාරාහේන්පිට පොලීසිය කියයි.

    සොරාගත් භාණ්ඩවල වටිනාකම රුපියල් 162,500ක් වන බව පොලීසිය කියයි.

    ඔබේ අදහස් දක්වන්න.