fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජල විදුලිය නිෂ්පාදනය ඉහළට

    ජල විදුලිය නිෂ්පාදනය ඉහළට

    ජල විදුලිය නිෂ්පාදනය ඉහළ නැංවීමට හැකිවී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

    ඒ විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ලැබීම හේතුවෙන් එම ජලාශවල ජල ධාරිතාව ඉහළ යාමත් සමග ය.

    සමනළ වැව ජලාශයේ ද ජල මට්ටම සියයට 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    සමනල වැව කාන්දුව වැසීම තුළින් මූල්‍ය වාසියක් නොමැති බව එම මණ්ඩලය කියාසිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.