fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජල විදුලිය නිෂ්පාදනය ඉහළට

    ජල විදුලිය නිෂ්පාදනය ඉහළට

    ජල විදුලිය නිෂ්පාදනය ඉහළ නැංවීමට හැකිවී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

    ඒ විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ලැබීම හේතුවෙන් එම ජලාශවල ජල ධාරිතාව ඉහළ යාමත් සමග ය.

    සමනළ වැව ජලාශයේ ද ජල මට්ටම සියයට 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    සමනල වැව කාන්දුව වැසීම තුළින් මූල්‍ය වාසියක් නොමැති බව එම මණ්ඩලය කියාසිටී.

    ඔබේ අදහස් දක්වන්න.