fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිසුවියකට අතවර කළ ගුරු උපදේශක අත්අඩංගුවට

    සිසුවියකට අතවර කළ ගුරු උපදේශක අත්අඩංගුවට

    ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නිරත ගුරු උපදේශකයෙකුව නාරම්මල පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම ගුරු උපදේශක දඹදෙණියේ පදිංචිකරුවෙකි. වයස අවුරුදු 14ක් වන දැරිවියකට ඔහු අතවර කර ඇති බව පොලීසිය කියයි.

    මෙම ගුරු උපදේශකවරයා උපකාරක පංති පවත්වන බවත් ඔහු අතින් අතවරයට ලක්ව ඇත්තේ උපකාරක පංතියට පැමිණි සිසුවියක් බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.