fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හොරට ටිකට් හදා ලොතරැයි දිනුම් මුදල් අරන්

    හොරට ටිකට් හදා ලොතරැයි දිනුම් මුදල් අරන්

    සංවර්ධන ලොතරැයි මණ්ඩලයට අයත් සුපර් බෝල් වර්ගයේ ලොතරැයිපත් දිනුම් ඇදී ඇති ආකාරයට ව්‍යාජ ලෙස සකස්කර මුදල් ලබාගනිමින් වංචාවල නිරතව සිටි පුද්ගලයෙකුව වාරියපොල පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම වංචාව ඔහු විසින් කර ඇත්තේ රුපියල් 2000 දිනුම් ප්‍රමාණවලින් බව විමර්ශනයේදී පෙනීගොස් තිබේ.

    මෙම පුද්ගලයාට එරෙහිව පැමිණිලි 03ක් ලැබී ඇති බවත් ඔහු ජා-ඇල දඩුගම පදිංචිකරුවෙක් බවත් පොලීසිය කියයි.

    ඔබේ අදහස් දක්වන්න.