තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තබ්බෝව රක්ෂිතයේ අක්කර 50ක් ගින්නෙන් විනාශයි

    තබ්බෝව රක්ෂිතයේ අක්කර 50ක් ගින්නෙන් විනාශයි

    තබ්බෝව රක්ෂිතයේ අක්කර 50ක භූමියක් ගිනි ගැනීමකින් විනාශ වී ඇත.

    රක්ෂිතය තුළ ඊයේ සවස හටගත් මෙම ගින්න මැඩ පැවැත්වීමට සාලියවැව පොලීසිය, යුද හමුදාව හා කරුවලගස්වැව අඩවි වන කාර්යාලයේ නිලධාරීන් දැඩි වෙහෙසක් දරා ඇත.

    ගින්නට හේතුව ගිනි තැබීමක්ද, නැතිනම් ගිනි ගැනීමක්ද යන්න පිළිබඳ විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img