තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අන්තර්ජාලයෙන් බැංකුවට රිංගා සල්ලි ඉස්සූ යුක්රේන් කත අත්අඩංගුවට

    අන්තර්ජාලයෙන් බැංකුවට රිංගා සල්ලි ඉස්සූ යුක්රේන් කත අත්අඩංගුවට

    මෙරට ප්‍රමුඛ පෙලේ පුද්ගලික වාණීජ බැංකුවක අන්තර්ජාල බැංකු පහසුකමට අනවසරයෙන් ඇතුළු වී රුපියල් 13,765,000ක මුදලක් සොරාගත් යුක්රේන් ජාතික කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අවුරුදු 33ක් වන මෙම කාන්තාව සංචාරක වීසා මගින් පැමිණ මෙම අපරාධය සිදුකර තිබේ.

    මේ සම්බන්ධයෙන් අදාල බැංකුව විසින් කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img