fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොල් පර්යේෂණායතනයේ වෙඩිල්ලක් පත්තු වෙයි

    පොල් පර්යේෂණායතනයේ වෙඩිල්ලක් පත්තු වෙයි

    ලුණුවිල පොල් පර්යේෂණායතනයේ ආරක්ෂාවට යොදවා සිටින සිවිල් ආරක්ෂක බලකායේ සෙබලෙකු සතුව තිබුණු ගිනි අවියක් වැරදීමකින් පත්තුවීමෙන් සිවිල් ආරක්ෂක සෙබලෙකු වෙඩි වැදී හලාවත රෝහලට ඇතුලත්කර ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ බව රස්නායකපුර පොලීසිය කියයි.

    පුත්තලම සිවිල් ආරක්ෂක බලකා කදවුරට අනුයුක්ත සෙබලෙකු මෙසේ තුවාල බවා ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලීසිය කියයි.

    ඔබේ අදහස් දක්වන්න.