fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සතුන්ට ඇටවූ විදුලි උගුලට පුද්ගලයෙක් බිලි

    සතුන්ට ඇටවූ විදුලි උගුලට පුද්ගලයෙක් බිලි

    වගා හානිකරන සතුන්ට ඇටවූ විදුලි උගුලකට හසුවී අවුරුදු 63ක් පදිංචි පුද්ගලයෙක් මියගොස් ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ කොටවෙහෙර හුදලියාව ප්‍රදේශයේ වගාබිමක් ආශ්‍රිතවය.

    ඩබ්ලිව්. කරුණාදාස නැමැති දිගන්නෑවේ පදිංචි මෙම පුද්ගලයා වගා බිමක් ආශ්‍රිතව ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

    මෙම විදුලි උගුල ඇටවූ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔබේ අදහස් දක්වන්න.