තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගම්පොල මවක් දරුවන් තිදෙනා සමඟ අතුරුදන්

    ගම්පොල මවක් දරුවන් තිදෙනා සමඟ අතුරුදන්

    ගම්පොල කඩුගන්නාව පාරේ පදිංචි මවත් සිය දරුවන් තිදෙනාද සමඟ ආගිය අතක් නොමැති බවට ගම්පොල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

    මෙසේ ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ වයස අවුරුදු 47ක් මවක් සහ ඇගේ දරුවන් තිදෙනාය. අවුරුදු 08 ත් 15ත් අතර පසුවන පිරිමි දරුවන් දෙදෙනා සහ අවුරුදු 19ක් වයසැති දියණියක් මෙසේ ආගිය අතක් නොමැති බව ගම්පොල පොලීසිය කියයි.

    පවුල් ආරවුලක් මත මෙසේ ඇය සිය දරුවන් තිදෙනා සමඟ නිවසින් ගොස් ඇති බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img