fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සරසවි සිසුවියක් අතුරුදන්

    සරසවි සිසුවියක් අතුරුදන්

    පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුවියක් ආගිය අතක් නැතැයි සඳහන් කරමින් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

    වවුනියාව මන්නාරම පාරේ නගර සභා නිල නිවාස වල පදිංචි අවුරුදු 25ක් වයසැති තර්ෂිකා රාජේෂ්වම් නැමැති සිසුවිය මෙසේ ආගිය අතක් නොමැකි බව පොලීසිය කියයි.

    සති දෙකක පෙර සිට ඇය අතුරුදන්ව ඇති බවත් මේ ගැන පොලීසියට පැමිණිල ලැබී ඇත්තේ ඊයේ බවත් පොලීසිය කියයි.

    ඔබේ අදහස් දක්වන්න.