fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජපාන විදේශ ඇමතිත් අද දිවයිනට

    ජපාන විදේශ ඇමතිත් අද දිවයිනට

    ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා අද (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

    ඒ දෙදින නිල සංචාරයක් සඳහා බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

    ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම නිල සංචාරය සිදුවන බව ද එමගින් නිවේදනය කෙරේ.

    ඔබේ අදහස් දක්වන්න.