fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පිළියන්දලින් සොරාගත් ලක්ෂ 15වේ පාපැදිය Facebook එකෙන් සොයාගනී

    පිළියන්දලින් සොරාගත් ලක්ෂ 15වේ පාපැදිය Facebook එකෙන් සොයාගනී

    පිළියන්දල මාම්පේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරාගත් ඉතාලියේ නිෂ්පාදිත ලක්ෂ 15ක් වටිනා පාපැදියක් මුහුණු පොතේ දැන්වීමක් පලකර අලෙවියට තබා තිබියදී සොයා ගැනීමට ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව ඇත.

    ධාවන තරග සඳහා භාවිතාකරන මෙම පාපැදිය සමඟ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ අත්අඩංගුවටගත් බව පොලීසිය සඳහන් කරයි.

    මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 23 වෙනිදාය.

    ඔබේ අදහස් දක්වන්න.