තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සතොස කිරිපිටි මිල පහළට

    සතොස කිරිපිටි මිල පහළට

    අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකිරීම් යටතේ කිරිපිටි මිල පහත දැමීමට තීරණය ලංකා සතොස ආයතනය කර තිබේ.

    ඒ යටතේ යොදය සහිත කිරිපිටි මිල ග්‍රෑම් 400 ක පැකැට්ටුවක මිල රු. 31 කින් පහත දමා ඇත.

    ඒ අනුව, ග්‍රෑම් 400 ක පැකැට්ටුවක නව මිල රු. 999.00 කි.

    එම මිල සංශෝධන අද(21) සිට ක්‍රියාත්මක බව සතොස ආයතනය නිවේදනය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img