fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සතොස කිරිපිටි මිල පහළට

    සතොස කිරිපිටි මිල පහළට

    අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකිරීම් යටතේ කිරිපිටි මිල පහත දැමීමට තීරණය ලංකා සතොස ආයතනය කර තිබේ.

    ඒ යටතේ යොදය සහිත කිරිපිටි මිල ග්‍රෑම් 400 ක පැකැට්ටුවක මිල රු. 31 කින් පහත දමා ඇත.

    ඒ අනුව, ග්‍රෑම් 400 ක පැකැට්ටුවක නව මිල රු. 999.00 කි.

    එම මිල සංශෝධන අද(21) සිට ක්‍රියාත්මක බව සතොස ආයතනය නිවේදනය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.