තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය බුද්ධි සේවා ලොක්කෙකුගේ පොලිස් හැදුනුම්පත නැතිවෙලා

    රාජ්‍ය බුද්ධි සේවා ලොක්කෙකුගේ පොලිස් හැදුනුම්පත නැතිවෙලා

    රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ නිලධාරියෙකුගේ පොලිස් හැදුනුම්පත අස්ථානගතවී ඇත.

    ඒ ගැන එම නිලධාරියා තලංගම පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

    චෙන්නායි නුවර පිහිටි ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කවුන්සිල්වරයා ලෙස රාජකාරියේ නිරතව සිටින මෙම නිලධාරියා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img