fbpx
තවත්

    දෙමෝදර බස් අනතුරක්

    දෙමෝදර ජල පවිත්‍රාගාරය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අනතුරට ලක්ව තිබේ.

    අද(15) උදෑසන 10.30 ට පමන සිදුවූ අනතුරින් එහි ගමන්කල කිහිපදෙනෙකු තුවාල ලබා දෙමෝදර සහ බදුල්ල රෝහල්වලට ඇතුලත් කර ඇතැයි සඳහන් ය.

    කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

    ඔබේ අදහස් දක්වන්න.