තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙමෝදර බස් අනතුරක්

    දෙමෝදර බස් අනතුරක්

    දෙමෝදර ජල පවිත්‍රාගාරය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අනතුරට ලක්ව තිබේ.

    අද(15) උදෑසන 10.30 ට පමන සිදුවූ අනතුරින් එහි ගමන්කල කිහිපදෙනෙකු තුවාල ලබා දෙමෝදර සහ බදුල්ල රෝහල්වලට ඇතුලත් කර ඇතැයි සඳහන් ය.

    කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img