fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අස්වැසුමට අභියාචනා -විරෝධතා මිලියනයක්

    අස්වැසුමට අභියාචනා -විරෝධතා මිලියනයක්

    අස්වැසුම සුබසාධන වැඩසටහනේ විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කර නොමැති ප්‍රතිලාභීන්ට මෙම මස සිට අදාළ දීමනා ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා අභියාචනා සහ විරෝධතා මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබේ.

    අභියාචනා 982,770ක් සහ විරෝධතා 62,368ක් මේ වනවිට ලැබී ඇති බව හෙතෙම කීය.

    මෙමගින් වැඩිහිටි, ආබාධිත, වකුගඩු දීමනා ගෙවීමේ වෙනසක් සිදුනොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    ඔබේ අදහස් දක්වන්න.