තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සමාගම් 15කට විදේශ මුදල් හුවමාරුව තහනම් කරයි

    සමාගම් 15කට විදේශ මුදල් හුවමාරුව තහනම් කරයි

    සමාගම් 15ක් සඳහා තවදුරටත් විදේශ මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල නිරත වීම ශ්‍රී ලංකා මහබැංකුව විසින් අත්හිටුවා තිබේ.

    ඒ අනුව පහත නම් සඳහන් සමාගම් සමඟ විදේශ මුදල් මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බව මහබැංකුව ජනතාවට දැනුම් දෙයි.

    2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පහත නම් සඳහන් කර ඇති මුදල් හුවමාරු කරන්නන් පහළොස් දෙනා වෙත නිකුත් කළ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර 2023 වර්ෂය සඳහා අළුත් නොකිරීමට ගත් තීරණයට අනුව මෙම පියවර ගෙන ඇත.

    එය 2023.02.22 වන දින අදාළ සමාගම් වෙත දැනුම් දුන් බව ද මහබැංකුව පවසයි.

    අදාළ සමාගම් ලැයිස්තුව පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img