fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොට්ටාවේ වෛද්‍ය රසායනාගාරයක් තුළ වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි

    කොට්ටාවේ වෛද්‍ය රසායනාගාරයක් තුළ වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි

    කොට්ටාව නගරයට ආසන්නයේ පිහිටි වෛද්‍ය රසායනාගාරයක් තුළදී එහි සේවයේ නිරත 30 හැවිරිදි පුද්ගලයෙකුය යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් අද උදෑසන වෙඩි තබා පළාගොස් ඇත.

    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

    පිස්තෝලයක් මෙම වෙඩි තැබීමට යොදාගෙන ඇති බව පොලීසිය කියයි.

    ඔබේ අදහස් දක්වන්න.