හෝමාගම නියඳගල පිහිටි නිවසක් අසල රැදී සිටි පුද්ගලයෙකුට ඊයේ රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර ඇත.
වයස අවුරුදු 46ක් වූ සංජීව පෙරේරා නොහොත් චමිල කොටා නැමැති අය මෙසේ ඝාතනය වී ඇත.
මෙම ඝාතනය මත්කුඩු ආරවුලක් හේතුවෙන් සිදුවූවක් බවට සැකයක් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.