තවත්

    කහඳගම රිමාන්ඩ්

    කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    නිවසක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 70ක මුදලක් වංචා කළැයි චෝදනා මත ඔහු කොළඹ වංචා විමර්ශන අංශය මගින් අද අත්අඩංගුවට ගෙන තිබුණි.

    අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ මහින්ද කහඳගම මහතා ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img