fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධිවේගයේ යන ලංගම බස්වලින් ‍කොන්දොස්තරලා ඉවතට

    අධිවේගයේ යන ලංගම බස්වලින් ‍කොන්දොස්තරලා ඉවතට

    ජුලි 01 වැනිදා සිට සියලුම අධිවේගී මාර්ගවල කොන්දොස්තරවරුන් නොමැතිව ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) බස් රථ ධාවනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ඒ අනුව අධිවේගී මාර්ගවල ධාවනය වන ලංගම බස් රථ සඳහා ගමන ආරම්භයේදී පමණක් ප්‍රවේශපත්‍ර නිකුත් කෙරේ.

    ඉදිරි මාස තුන තුළ සියලුම දේශීය බස්රථ සහ දුම්රිය සඳහා විද්‍යුත් ටිකට්පත් හඳුන්වාදීමට ද ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව සඳහන් ය.

    ඔබේ අදහස් දක්වන්න.