fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවතු වගාවක් ලෙස ගංජා වැවූ පුද්ගලයෙක් කොටුවෙයි

    ගෙවතු වගාවක් ලෙස ගංජා වැවූ පුද්ගලයෙක් කොටුවෙයි

    ගෙවතු වගාවක් ලෙස ගංජා වැවූ පුද්ගලයෙකුව වාරියපොල පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තේය.

    ඒ වාරියපොල පොලිස් වසමේ ගිනිමාන්න ප්‍රදේශයේ කළ වැටලීමකදීය.

    මෙහිදී ගෙවතු වගාවක් ලෙස ගංජා වැවූ 52 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ ගෙවත්තේ අඩි 05ත් 10ත් අතර උස ප්‍රමාණයන්වල ගංජා ගස් 50ක් තිබුණු බව පොලීසිය කියයි.

    ඔබේ අදහස් දක්වන්න.