තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනක වෙනුවට එන අලුත් සභාපති පත්කිරීම ලබන 5 වනදා

    ජනක වෙනුවට එන අලුත් සභාපති පත්කිරීම ලබන 5 වනදා

    මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපතිවරයා තෝරාගැනීම ලබන ජුනි මස 5 වනදා තීරණය කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    මහජන උපයෝගිතා කොමිසමට නව සභාපතිවරයා පත්කර ගැනීමට ව්‍යවස්ථාදායක සභාව රැස්විය යුතුය.

    විදුලි ගාස්තු සංශෝධනය කිරීම ඇතුලු විදුලි බල ක්ෂේත්‍රයේ තීරණාත්මක තීන්දු තීරණවලට මැදිහත් වන ප්‍රධානතම ආයතනයක් වන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි.

    හිටපු සභාපති ජනක රත්නායක පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනා සම්මතයකින් අනතුරුව ඉවත් කෙරිණි.

    අවසන් වරට වැඩිකරන ලද විදුලි ගාස්තුව සම්බන්ධ රජයේ තීරණයට අනුමැතිය ලබාදීමේදී ඇතිවු තත්ත්වය මත මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති තනතුර සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක් පැවතිණ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img