fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වයඹ සභාවේ ක්ෂේත්‍ර නිලධාරියා සැලුන් එකකදී අත්අඩංගුවට

    වයඹ සභාවේ ක්ෂේත්‍ර නිලධාරියා සැලුන් එකකදී අත්අඩංගුවට

    මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ වයඹ පළාත් සභාවේ මානව සම්පත් අංශයේ ක්ෂේත්‍ර නිලධාරියෙකුව හෙට්ටිපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    හෙට්ටිපොල බස් නැවතුම් පොල ආවරණය වන පිරිදි ඊයේ කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ සැලුන් එකක රැදී සිටියදී බව පොලීසිය කියයි.

    මෙම සැකකරුව පැය 72ක රැදවුම් නියෝගයක් ලබාගෙන රදවාතබාගෙන විමර්ශන පවත්වන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.