fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෘත්තීය සමිති කිහිපයක් ගත් තීරණය

    වෘත්තීය සමිති කිහිපයක් ගත් තීරණය

    සිය වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (16) පෙරවරු 8 ට අත්හිටුවන බව වෘත්තීය සමිති කිහිපයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව වෘත්තීය සමිති එකමුතුව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලංකා බැංකු සේවක සංගමය මේ බව නිවේදනය කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.