තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෙන්ෂන් ලබන හිටපු මන්ත්‍රීලා 266ක් - ලැයිස්තුව මෙන්න..

    පෙන්ෂන් ලබන හිටපු මන්ත්‍රීලා 266ක් – ලැයිස්තුව මෙන්න..

    විශ්‍රාම වැටුප් ලබමින් සිටින විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කර තිබේ.

    එම ලේඛනයට අනුව මේ වනවිට ලබන විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 කි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ සහ කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරුන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව අදාළ ලැයිස්තුව නිකුත් කර ඇත.

    තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ (RTA) විධිවිධාන යටතේ මෙම ලේඛනය ඉල්ලා තිබුණි.

    පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය යටතේ විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව පහතින්.

    630587842-List-of-retired-MPs-on-pension-payroll
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img