fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්දෙට සල්ලි ඉල්ලගන්න මැදිහත් වන්නැයි කථානායකට ඉල්ලීමක්

    ඡන්දෙට සල්ලි ඉල්ලගන්න මැදිහත් වන්නැයි කථානායකට ඉල්ලීමක්

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙස මහා භාණ්ඩාගාරයට බලකිරීමට මැදිහත් වන්නැයි මැතිවරණ කොමිසම විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

    ඊයේ දින ඊට අදාළ ලිපිය කථානායකවරයා වෙත යොමු කළ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.