fbpx
තවත්
    මුල් පිටුවspecialලොව විශාලතම තෙල් පිරිපහදු කරන්නා බවට චීනය පත්වෙයි

    ලොව විශාලතම තෙල් පිරිපහදු කරන්නා බවට චීනය පත්වෙයි

     
    චීනයේ සමස්ත තෙල් පිරිපහදු ධාරිතාව වසරකට ටොන් මිලියන 920 ක් දක්වා ළඟා වෙයි. මේ සමග චීනය පළමුවරට ලොව විශාලතම තෙල් පිරිපහදු කරන රට බවට පත්වීම විශේෂත්වයකි.
    චීන ඛනිජතෙල් හා රසායනික කර්මාන්ත සම්මේලනය විසින් ඊයේ (16) නිකුත් කෙරුණු දත්ත වාර්තාවක මේ බව දැක්වේ.

    මේ වන විට චීනයේ ඇති, ධාරිතාව ටොන් මිලියන 10 සහ ඊට වැඩි තෙල් පිරිපහදු කම්හල් සංඛ්‍යාව 32 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය ඛනිජතෙල් රසායන කර්මාන්ත ක්ෂේත්‍රයේ චීනය අත්කර ගත් උසස් තත්ත්වයේ මෙන්ම සන්ධිස්ථානගත සංවර්ධනයකි.
     

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.