තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ ගෑස් මිල හෙට අඩුවෙයි

    ලීට්‍රෝ ගෑස් මිල හෙට අඩුවෙයි

    ලිට්‍රෝ ගෘහස්ථ LP ගෑස් මිල හෙට අඩු කිරීමට නියමිත බව ලීට්‍රෝ ගෑස් සමාගම පවසයි.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 සිට රු. 300ත් අතර මිලකින් අඩුකිරීමට අපේක්ෂා කරන බව එහි සභාපතිවරයා කියාසිටී.

    අඩුකෙරෙන නිශ්චිත මිල ගණන් හෙට (ජනවාරි 05) ප්‍රකාශයට පත් කෙරෙන බව ලිට්‍රෝ ගෑස් සභාපතිවරයා පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img