fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ ගෑස් මිල හෙට අඩුවෙයි

    ලීට්‍රෝ ගෑස් මිල හෙට අඩුවෙයි

    ලිට්‍රෝ ගෘහස්ථ LP ගෑස් මිල හෙට අඩු කිරීමට නියමිත බව ලීට්‍රෝ ගෑස් සමාගම පවසයි.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 සිට රු. 300ත් අතර මිලකින් අඩුකිරීමට අපේක්ෂා කරන බව එහි සභාපතිවරයා කියාසිටී.

    අඩුකෙරෙන නිශ්චිත මිල ගණන් හෙට (ජනවාරි 05) ප්‍රකාශයට පත් කෙරෙන බව ලිට්‍රෝ ගෑස් සභාපතිවරයා පවසයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.