fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවන දින නියම වෙයි

    පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවන දින නියම වෙයි

    පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම ලබන 18 වනදා ආරම්භ කෙරේ.

    එදින සිට ලබන 21 වනදා දක්වා නාමයෝජනා කැඳවීම සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

    ඒ අනුව ලබන 21 වනදා දහවල් 12 දක්වා නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.