තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමති හෙළිකළ යෝජිත විදුලි ගාස්තු මෙන්න..

    ඇමති හෙළිකළ යෝජිත විදුලි ගාස්තු මෙන්න..

    පිරිවැය පිළිබිඹු කරන විදුලි මිල සූත්‍රයක් සඳහා වන යෝජිත තීරුබදු ව්‍යුහය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් ප්‍රසිද්ධ කර තිබේ.

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම ගාස්තු ව්‍යුහය යෝජනා කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

    අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද 2014 සිට 2022 අගෝස්තු දක්වා ක්‍රියාත්මක වූ තීරුබදු ව්‍යුහය, 2022 අගෝස්තු මාසයේදී සංශෝධිත තීරුබදු ව්‍යුහය සහ 2023 ජනවාරි සඳහා යෝජිත තීරුබදු ව්‍යුහයන් සහිත දත්ත වාර්තාව පහත දැක්වේ.

    ගෘහස්ථ

    ආගමික හා සුබසාධන

    වෙළෙඳාම්
    පොදු කාර්යයන් (කඩසාප්පු, කාර්යාල, බැංකු, පොදු ගොඩනැගිලි, රෝහල්, අධ්‍යාපන ආයතන)

    රාජ්‍ය ආයතන

    හෝටල්

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img