fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මත්පැන් - දුම්වැටි මිල වැඩිවෙයි

    මත්පැන් – දුම්වැටි මිල වැඩිවෙයි

    වයින්, බියර් සහ සියලු මත්පැන් වර්ග සඳහා වන නිෂ්පාදන බද්ද අද (03) මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් වැඩි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

    මෙම ඉහළ දැමීම්වලට සමඟාමීව දුම්වැටි සඳහා වන බද්ද ද 20%කින් වැඩි කෙරුණු අතර එය ජනවාරි 01 වැනි දා සිට ක්‍රියාත්මක බව රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

     

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.