තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරු ස්ථාන මාරු - ශිෂ්‍ය පුරප්පාඩුත් ඔන්ලයින් එයි

    ගුරු ස්ථාන මාරු – ශිෂ්‍ය පුරප්පාඩුත් ඔන්ලයින් එයි

    රජයේ පාසල් ගුරුවරුන්ගේ ගුරු ස්ථාන මාරු ඉදිරියේ දී NEMIS වෙබ් අඩවිය මගීන් සිදු කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය (නීතිඥ ) සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    දැනට සබරගමු පළාතේ මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ.

    ඉදිරියේ දී පළාත් 09 ම ආවරණය වන පරිදි ජාතික පාසල් පද්ධතිය තුළ ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂේකා කෙරේ.

    NEMIS වෙබ් අඩවිය මගීන් ගුරුවරුන්ගේ සියලු දත්තයන් ලබාගෙන ගුරු ස්ථාන ගත කිරීම් ගුරු ස්ථාන මාරුවීම් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

    ලක්ෂ 41 වන පාසල් දරුවන් පිළිබඳ දත්ත යාවත්කාලීන කිරිම SIS වැඩසටහන මගීන් සිදු කිරිමට ද නියමිත බව අමාත්‍යරවයා පෙන්වා දුන්නේය.

    මෙමගින් පාසල්වල පවතින ශිෂ්‍ය පුරප්පාඩු ද පහසුවෙන් ලබාගැනීමට හැකි වන බව ද වැඩිදුරටත් පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img