fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිමෙන්ති මිල බහී

    සිමෙන්ති මිල බහී

    සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225කින් අඩු කර තිබේ.

    ඒ අද (14) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ය.

    ඒ අනුව INSEE සංස්ථා සහ INSEE මහවැලි සමුද්‍ර සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක නව මිල රුපියල් 2750කි.

    මීට පෙර එම සිමෙන්ති කොට්ටයක මිල දැක්වූයේ රුපියල් 2975ක් ලෙසයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.