තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝටි 24ක හෙරොයින් අංගොඩින් අල්ලයි

    කෝටි 24ක හෙරොයින් අංගොඩින් අල්ලයි

    පොලිස් විශේෂ කාර්ය බලකාය අංගොඩ ටයර් හන්දිය ආශ්‍රිත ප්‍රදේශයේ කළ වැටලීමකින් හෙරොයින් කිලෝ 12ක් සැකකරුවන් කිහිප දෙනෙක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම වැටලීම කර ඇත්තේ මෙයට සුළු වේලාවකට පෙරය.

    ප්‍රවාහනයකරමින් තිබුණු මෙම මත්කුඩු තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව කඳවුරේ නිලධාරීන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img